ගෝල්ෆේස් අරගලයේ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන පියත් නිකේෂල අද සවස පහරදීමකට ලක් වී ඇත.
ඔහු පවසන ආකාරයට මන්නයක් ඇතුළු තියුණු ආයුධ ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති අතර ඉන් ඔහු ගමන්ගත් මෝටර් රථයට ද දැඩි අලාභ හානි සිදු කර ඇත.
පසුගිය වසරේ මැයි 09 වන දා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව බේරේ වැවට ඇද දමන ලද කඩුවෙල උප නගරාධිපතිවරයාගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පළ කිරීම හේතුවෙන් මෙසේ තමාට පහර දුන් බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියි.තවද කඩුවෙල උප නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු පිරිසක් මෙම ප්‍රහාරයට සහභාගී වූ බවද ඔහු ප්‍රකාශ කර සිටියි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ පියත් නිකේෂල මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගනිමින් සිටින බව වාර්තා වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…