අත්අඩංගුවේ සිටියදී තමාව මරා දැමීමේ අරමුණින් එන්නතක් ලබාදුන් බව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසයි.
දූෂණ චෝදනා යටතේ ඔහුව පසුගිය අඟහරුවාදා (09) පාකිස්තාන ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත්තේය. වර්තමාන අග්‍රාමාත්‍ය ශේබාස් ෂරීෆ් තමාව සිර ගෙදරදීම ඝාතනය කිරීමට උත්සාහ දරන බවට ඉම්රාන් චෝදනා කළේය.
එසේම ඔහු පැවසුවේ තමා අත්අඩංගුවට ගත් පසුව වැසිකිළි පහසුකම් නොමැතිව පැය 24ක් රඳවාගෙන සිටි බවය.
ඊයේ (11) පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් අනතුරුව ඉම්රාන් ව නිදහස් කෙරිණි. ඔහු අද නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…