මුළු දිවයින ම ආවරණය වන පරිදි අද සවස 6 සිට ලබන 15 වැනි දා දක්වා විශේෂ අපරාධ මර්දන මෙහෙයුම් පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් දිවයිනේ සෑම පොලිස් ස්ථානයකමටම නියෝගයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
මෙම මෙහෙයුම හදිස්සියෙම ගත් තීන්දුවකට අනුව සිදුවන බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.
අද උදෑසන සිට කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිතව යුද හමුදාව ද යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය.
අද සවස සිට ලබන 15වැනි දා දක්වා වූ මෙම අපරාධ නිවාරණ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඊට සමගාමීව බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
පොලිස්පති ගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නියෝගය මෙසේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…