ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා “ස්විට්සර්ලන්ත” ජන ජීවිතයට බාධා!

පවතින ගෝලීය උෂ්ණත්වයත් සමඟ ස්විට්සර්ලන්තයේ ග්‍රාබුන්ඩන් ප්‍රාන්තයේ බ්‍රයන්ස් ප්‍රදේශය වටා ඇති කළු ගල් කඳු කඩා වැටීමේ අවදානමක් හේතුවෙන් ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව ඉන් ඉවත් කිරීමට රජය කටයුතු කල බවයි.

එමෙන්ම එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් ගොවිපල කටයුතු කරන අතර සතුන් ද එම ප්‍රදේශයෙන් ඉවත් කර ගන්නා ලෙසයි දැනුම්දී රජය දැනුම් දී ඇත්තේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

ජනාධිපති අරමුදලේ සේවා ලබන මස සිට ප්‍රාදේශිය මට්ටමින් – විශේෂ නිවේදනයක්!

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…

43 minutes ago

Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට!

හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…

4 hours ago

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…

6 hours ago

පොල් හිඟයට ඇත්තම හේතුව මෙන්න !

රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…

10 hours ago

බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසා ද?

කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…

10 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි !

අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

10 hours ago