අද වන විට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව රන් වෙළඳපළ දත්ත අනූව පෙනී යයි.
ඒ අනූව අද (13) පෙරවරුවේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 158,600 ක් දක්වා පහළ ගොස් ඇති බවටත් එය ඊයේ දිනයේදි රුපියල් 161,000 ක් ලෙස දැක්වුණු බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
ඊයේ දිනයේ “කැරට් 24” රන් පවුමක් රුපියල් 174,000 ක් ලෙස දැක්වුණු අතර එම අගය අද (13) වන විට රුපියල් 171,500 දක්වා පහත වැටී ඇති බව සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…