අද (14) අලුයම අහුංගල්ලේ සංචාරක හෝටලයක නැවතී සිටි කුඩා දරුවෙක් හෝටලයේ දෙවැනි මහලෙන් ඇදවැටී තිබෙනවා.
කුරුණෑගල ප්‍රදේශයේ සිට පැමිණි පවුලක සිව් හැවිරිදි දරුවෙකු එලෙස ඇදවැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරින් තුවාල ලැබු දරුවා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
කුරුණෑගල ප්‍රදේශයේ පවුල් 4ක පමණ සාමාජිකයින් පිරිසක් නිවාඩුව ගත කිරීම සඳහා අදාළ හෝටලයට ගොස් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙන අතර අනතුර සිදුව ඇත්තේ පියා සහ සහෝදරයා සමග හෝටලයේ දෙවැනි තට්ටුවේ කාමරයක නිදා සිටි දරුවා කාමරයෙන් ඉවතට පැමිණ හෝලයේ කොරිඩෝව දිගේ ඇවිද යෑමේ දීයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…