කොලොම්බියාවේ විලාවිසෙන්සියෝ ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 4.8 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය – මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසනවා.
කෙසේ වෙතත් එම මධ්‍යස්ථානයේ පැවසුවේ මුලදී භූමිකම්පාව රික්ටර් මාපක 5.5 ක අගයක් සටහන් වූ බවයි
එමෙන්ම භූමිකම්පාව කිලෝමීටර් 30 ක් ගැඹුරින් හට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…