අද අලුයම රන්දෙණිගල රන්ටැඹේ රක්ෂිතයේ ගින්නක් ඇති වී තිබේ. මේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ දීත් අද උදේ වනවිට ගින්න අක්කර 20ක ප්‍රදේශයක් පුරා පැතිරී ගොස් ඇතැයි වාර්තා වේ.
අලුයම 1ට පමණ මෙම ගින්න ඇති වී තිබෙන්නේ උඩදුම්බර පොලිස් වසමේ මහනුවර-මහියංගණ මාර්ගයේ 48 වන කිලෝමිටර් කණුව අසල කන්දෙය.
ප්‍රදේශයේ ජනතාව ගින්න සම්බන්ධව පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව පොලිසිය මැදිහත් වී එය පාලනය කිරීමට කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බව වාර්තා වේ. මේ වන තෙක් එය පාලනය කටයුතුකර නොමැත.
පවතින වැසි සහිත තත්ත්වය තුළ ගින්න පාලනය වනු ඇතැයි විශ්වාස කෙරේ
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…