සෞඛ්‍ය

අක්ෂි රෝගීන් වාර්තා වීම වැඩිවෙයි – ඇස නීරෝගීව තබා ගන්න උපදෙස් මෙන්න !

මේ දිනවල අක්ෂි රෝග වාර්තා වීමේ වැඩි ප්‍රවනතාවක් සහ අක්ෂි සායනයන්ගෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙනවා.

ඒ අතර ඇස් ආශ්‍රිත නගන, ඇස් කැසීම්, රත්වීම් වැනි රෝග බහුල ලෙස වාර්තා වනවා.

ඇස නීරෝගීව තබා ගැනීමට විටමින් A සහිත ආහාර වැඩිපුර එක් කරගන්නැයි ඉන්දියානු පෝෂණවේදිනියක වන අංජලී මුකර්ජි පවසා තිබේ.

අඹ, ගස්ලබු වැනි එළවළු සහ පලතුරු, කිරි පරිභෝජනය කිරීම විටමින් A ශරිරයට එක් කර ගත හැකි ක්‍රමවේදයන්ය.

ඇස් යනු ශරීරයේ වඩාත් සංවේදී කොටස්වලින් එකක් වන අතර ඇස් කැසීම, රතු ඇස් වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

විෂ බීජ අතුළු වීම, පෝෂණය අඩු වීම වැනි හේතු නිසා ඇසේ නීරෝගීභාවය නැති විය හැකි අතර මෙම තත්වයන් බොහෝමයක් සඳහා වෛද්‍ය ආධාර අවශ්‍ය වන අතර, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකින් ඇස් සුවවීමේ වේගය වැඩි දියුණු කළ හැකි බවත් ශරීරයේ අනෙකුත් සියලුම කොටස් මෙන්, ඇස් නිසි ලෙස පෝෂණය කළ යුතු බවත් පෝෂණවේදිනිය කියයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

22 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

24 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago