කොළඹ නගරය ආශ්‍රිතව ත්‍රවිධ හමුදාව යොදවා සිටින්නේ හදිසි අවස්ථාවකදී ක්‍රියා කල යුතු ආකාරය ගැන පෙර පුහුණුවක් ලබා දිම සදහා බව යුද හමුදා මුලස්ථානය සදහන් කරයි
මේ අනුව ත්‍රිවිධ හමුදා සමාජිකයින් පෙරහුරුවට පමණක් සම්බන්ධ වි සිටින බවත් එසේ නොමැතිව කිසිදු රාජකාරිමය කටයුත්තක් සිදුනොකරණ බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා අද කල විමසිමකදි සදහන් කලේය
හදිසි අවස්ථාවක පොලිසියට රාජකාරිමය වශයෙන් සහය ලබා දිම සදහා හමුදා සාමාජිකයින් මේ ආකාරයට පෙරහුරුවල යෙදි පුහුණුවන බවත් අදාල පුහුණුවිම අවසන් දිනයක් ප්රකාශකල නොහැකි බවද පවසා සිටියේය
12 වන දින සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ද යොදව තිබේ
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
හා