මේ වනවිට ලොව රටවල් කිහිපය ජාතික මැතිවරණ පැවැත්වෙන අතර එහි ප්‍රතිපලවලට අනුව පවතින පාලනයන් බිද වැටෙන ලකුණු මේ වනවිට පහළ කොට තිබේ.
තුර්කියේ ජනාධිපතිවරණයේ ප්‍රතිපල මේ වනවිට ප්‍රකාශයට පත්කෙරෙමින් පවතින අතර දැනට නිකුත් වී ඇති ප්‍රතිපලවලින් වසර 20ක් බලයේ සිටි හිටපු ජනාධිපති එර්දෝගන් මහතා 50%ක බහුතරය ලබා ගැනීම අසමත්ව ඇත.
එර්දෝගන් මහතා 2003 තුර්කියේ අගමැතිවරයා වශයෙන් තේරී පත්වූ අතර 2014 සිට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි.
ඔහුගේ ප්‍රතිවාදියා වූ ක්ලික්ඩරෝග්ලු මේ වනවිට 45% ඉක්මවා යන ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.
මීට අමතරව පසුගිය ඉරිදා පැවැති තායිලන්ත මැතිවරණයෙන් 2014 සිට හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවට වඩා විපක්ෂය නියෝජනය කරන පක්ෂ බහුතර බලය ලබා ගැනීමට සමත්ව ඇත.
පැවති හමුදා ආණ්ඩුව පසුගිය කාලය පුරාම හමුදා සහ පොලිස් බලය ඉදිරියට ගෙන දැඩි පාලනයක් රට ඇතුළේ ගෙන ගියේය.
ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ ජනතාව හමුදා ආණ්ඩුව කෙරෙහි ඇති කෝපය මැතිවරණ ප්‍රතිපලවලින් දැකගන්නට ලැබී ඇති බවකි.
එමෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ භාරතීය ජනතා පක්ෂය පරාජයට පත් කරමින් විපක්ෂයේ කොංග්‍රසය නියෝනය කරන රාහුල් ගාන්ධි කර්ණාටක ප්‍රාන්තයේ බලය අත්පත් කරගැනීමට සමත් වීමද විශේෂ සිදුවීමකි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…