ශ්‍රී ලංකා

ප්‍රවීන නර්ථන ශිල්පිනී පද්මිණී දහනායක අභාවප්‍රාප්ත වෙයි !

මෙරට නර්ථන කලාවට සුවිශේෂී මෙහෙයක් ඉටු කළ ප්‍රවීන නර්ථන ශිල්පී හා රාජ්‍ය සම්මාන ලාභී පද්මිණී දහනායක මහත්මිය අභාවප්‍රාප්ත වුණා. මිය යන විට යන විට ඇය 82 වන වියේ පසුවුනා.

1942 මාර්තු 8 වනදා කොළඹදී උපත ලැබූ පද්මිණී දහනායක මහත්මිය කුඩා කාලයේ සිටම නර්තනයට දැක්වූයේ සුවිශේෂී දක්ෂතාවක්. නිරායාසයෙන්ම ඇය නර්ථන ශිල්පිනියක් බවට පත්වනවා.

සිය ජීවන ගමනෙහි 82 වන විය පසු කරමින් දින ගනනාවක්ගත කරද්දී දැයෙන් සමුගන්නා පද්මිණී දහනායක මෙරටට තවත් නර්ථන ශිල්පීන් රැසක් දායාද කර තිබෙනවා. දශක ගණනාවක් පුරා මෙරටට නර්ථන ක්ෂේත්‍රයට මෙන්ම නර්ථණය හදාරන දරු පරපුරට සුවිශේෂී මෙහෙයක් ඉටු කළ පද්මිනී දහනායක මහත්මිය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමග ද ඉතා සමීපව කටයුතු කරනු ලැබුනා. ප්‍රවීණ නර්ථන ශිල්පිනී රංගනා ආරියදාසගේ හා ප්‍රවීණ සූපවේදී චන්ද්‍රීන් ආරියදාසගේත් ආදරණීය මෑණියන් වන පද්මිනී දහනායක මහත්මිය එල්.එල් ආරියදාස මහතාගේ ආදරණීය භාරයාවයි. දේහය පිලිබද අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පස්වරු 5ට බොරුල්ල කන්ත්තේදී සිදු කිරීමට නියමිතයි.

දේහය හෙට උදෑසන 9 සිට මහජන ගෞරවය සදහා ඒ බොරැල්ල ඒ.ෆ් රේමන් මල්ශාලාවේ තැන්පත් කර තැබෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago