අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
එහිදී ඔහු පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනවල පවත්වන බවය.
අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ…
“මේ රට තියෙන්නේ තියෙන තැන ගැන අපි හිතන්නට ඕනේ වැඩිහිටියෝ හැටියට. අපි ඉස්සර කරපු හැමදෙයක්ම කරන්න බැහැ. තාම අපි පසුගිය අවුරුද්දේ වුණ පසුබෑමෙන් ක්‍රමාණුකූලව නැගිටිනවා. මම හිතන්නේ ගුරුවරු නම් ඕක ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. ඊට වඩා වැදගත් උත්තර පත්‍ර පරික්ෂාව කරන එක. දැන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුත්, ගුරුවරුත් ඒ කටයුත්තේ සම්පූර්ණයෙන් යෙදිලා ඉන්නවා. අපි මිඩංගු වුණ කාලය අවම කරගෙන අපි බලාපොරොත්තු වුණ කටයුත්ත කරන්න. සාමාන්‍ය පෙළ විභාග නියමිත දිනවලදීම පවත්වන්න විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා.”
2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන 29 වනදා ආරම්භ කිරීමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…