බුදුන් වහන්සේට සහ වෙනත් ආගමික විශ්වාසයන්ට නිගරු වන අන්දමින් මතභේදාත්මක දේශන සිදුකළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දිවයිනෙන් පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහු පසුගිය 14 වනදා සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟ දිවයිනෙන් පිටව ගොස් ඇති බවය.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබේ.
ජෙරොම් දේවගැතියා අද අලුයම සිංගප්පූරුව බලා පිටත් වූ අතර ඉක්මනින්ම වෙනත් ගමනාන්තයකට පිටත් වීමට නියමිත බව වාර්තා වේ.
දෙවියන්වහන්සේ සමග සමීප සම්බන්ධතා පවත්වන බව කියන ස්වයං ප්‍රකාශිත ශාන්තුවරයාට අවම වශයෙන් තවත් රටවල් දෙකකට වීසා කිහිපයක් ඇති බවත් මුලාශ්‍ර විසින් තහවුරු කර සිටිනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…