එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ දෙනම හමුවේ අද පෙරවරුවේ ප්‍රකාශ කළේය.
ජනරජ දිනය යෙදෙන මැයි මස විසිදෙවෙනි දින නව පක්ෂය එළිදක්වන බව ද හෙතෙම කීය.
දේශපාලන කරලියේ නව ප්රවණතාවයන් සමඟ පරම නව දේශපාලන ව්‍යාපාරයන් සඳහා අවස්ථාවන් හිමිවන බවද, නව දේශපාලන ක්‍රියාවලියක් උදෙසා නව පක්ෂය බිහි කරන බව ද පාඨලි චම්පික රණවක කීය.
දේශපාලන කරළිය දෙස බලන විට පෙනෙන්නට තිබෙන්නේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ අතුගෑවී ගොස් තරුණ දේශපාලන ව්‍යාපාර සඳහා මං පෙහෙළි හෙළිකර තිබෙන බව යැයි ඔහු කීවේය.
අනාගත වැඩපිළිවෙළ සඳහා රට ගොඩනගන දැක්ම විසිදෙවැනි දින එළිදක්වන බව ද හෙතෙම පැවසුවේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…