බේරුවල මාගල්කන්ද මුහුදු වෙරළ ආසන්නයේ දින ගණනාවක සිට ගැට කිඹුලෙක් සැරිසරන බව ප්‍රදේශවාසීහූ පවසති.
එම කිඹුලා ඊයේ දිනයේ ද වෙරළ ආසන්නයේ සැරිසරන ආකාරය ප්‍රදේශයේ වාසීන් දැක තිබේ.
මේ හේතුවෙන් ධීවරයින් ද තරමක භීතියෙන් පසුවන බවත්, ප්‍රදේශයේ ජනතාව මුහුදුවෙරළට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් වාර්තා වේ.
ප්‍රදේශවාසීන් විසින් කිඹුලා සම්බන්ධයෙන් දිගින් දිගටම හික්කඩුව වනජීවි කාර්යාලය දැනුවත් කළ ද ඔවුන් කිඹුලා ඇල්ලීමට කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැති බව ප්‍රදේශවාසිහූ කියා සිටිති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…