ශ්‍රී ලංකා

ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ පළමු වරට හමුදා නිළධාරීන් උද්ඝෝෂණයක – දෙමළ ජාතික සෙබලියන් 129ක් මහ පාරේ !

මුලතිව් කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන දෙමළ ජාතික කාන්තා සෙබලියන් 129ක පිරිසක් ඔවුන්ගේ කඳවුර ආසන්නයේ මහපාරේ විරෝධතාවක් ආරම්භ කොට තිබේ.

ඔවුන්ගේ මෙම විරෝධතාවය දිවා රාත්‍රී දෙකෙහිම ක්‍රියාත්මක වන අතර ඔවුන් කියා සිටින්නේ මෙතෙක් කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ මේ පිරිසට වවුනියාවට යන ලෙස දැනුම් දී ඇති බවයි.

එවැනි සෙබළියන් 104 දෙනෙකු 2012 වසරේ සිට එම කඳවුරේ සේවය කරන බවත් ඔවුන්ට වවුනියාවට ගොස් සේවය කිරීමේදී ප්‍රශ්න හා ගැටලු විශාල සංඛ්‍යාවකට මුහුණ දීමට සිදු වන නිසා මෙම ස්ථාන මාරුවීම අවලංගු කොට තමන්ට පහසු සේවා ස්ථානය වූ කොකාවිල් කඳවුරේම සේවය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ඉල්ලමින් මෙම විරෝධතාවය ආරම්භ කොට ඇත.

මේ සම්බන්ධයෙන් තවමත් ඉහල නිලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් ලැබී නැති නිසා ඔවුන්ගේ විරෝධතාවය දිගටම කරගෙන යන බව මේ සම්බන්ධයෙන් අදහස් දක් වූ අම්බුජානී නැමති සෙබළිය කියා සිටියාය

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago