බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරියක බිත්තියක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ සන්නිවේදන උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්යය බලකායේ බූස්ස කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ සොදිසි කිරීමකදී මෙම සන්නිවේදන උපකරණ සොයාගත් බව සඳහන් වේ.
පොලීසිය පැවසුවේ ජංගම දුරකථනයක්, සිම්පතක්, දුරකථන චාජර් තුනක්, ඩේටා කේබල් තුනක් මෙම බූස්ස බන්ධනාගාරයෙ තිබී සොයා ගත් බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…