ශ්‍රී ලංකා

ලබන 25 වනදා ශාෆ්ටර්ගේ සිරුර ගොඩගනී !

හිටපු ව්‍යාපාර නායක දිනේෂ් ශාෆ්ටර්ගේ මෘත ශරීරය අධිකරණ නියෝග ප්‍රකාරව ලබන 25 වැනිදා ගොඩ ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්තමක අපරාධ කොට්ඨාසය මගින් සැලසුම් කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිතිඥ නිහාල් තල්දූව පවසයි.
මේ වනවිට දිනෙෂ් ෂාෆ්ටර් මිහිදන් කළ ස්ථානයට බොරැල්ල පොලිසිය විසින් පොලිස් ආක්ෂාව සපයා ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

අධිකරණය විසින් පත් කරන ලද පංච පුද්ගල විශේෂ වෛද්‍ය කණ්ඩායම විසින් අධිකරණයට කර තිබුණු ඉල්ලීමක් ප්‍රකාරව මෙම මෘතදේහය නැවත ගොඩගැනිමට අධිකරණය පොලිිසය වෙත නියෝගයක් නිකුත් කළේය.

ඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු පොලිසිය විසින් සිදුකරන්නේ ඒ අනුවය. .

එළඹෙන 25 දා . මහේස්ත්‍රාත්වරයාගේ සහ වෙනත් විශේෂඥවරුන්ගේත් අපරාධ විමර්ශකයින්ගේත් සහභාගීත්වයෙන් මෘතදේයහ ගොඩගනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේය.

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago