මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම වැවේ දියනෑමට ගිය පිරිසක් අතරින් පාසල් සිසුවියක් දියේ ගිලී මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඒ පිළිබඳ පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය.
ඊයේ (21) එම පිරිස දියනෑමට ගොස් ඇති අතර, එහිදී 17 හැවිරිදි උඩප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක් දියේ ගිලී තිබේ.
මියගිය සිසුවිය මිතුරියන් සිව්දෙනෙක් හා එක් මිතුරියකගේ මිත්තණිය සමග පුච්චකුලම වැවේ දියනාමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර…