ජීවිතාන්තය තෙක් සිරදඬුවමට ලක්විය හැකි වරදකට ප්‍රමාණවත් තරම් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලඟ තබාගෙන සිටි 16 හැවිරිදි දැරියක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (22) සවස සිදුකළ විශේෂ මෙහෙයුමක් අරත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පේදුරුතුඩුව පොලිස් වසමේ ගාන්දිඌර්, පුලෝලී, හම්බසිට්ටි ප්‍රදේශයේ ජීවත් වූ දැරියකි.
එහිදී ඇය සතුව හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 500 ක් හමුවී තිබේ. දැරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම දැරිය අත්අඩංගුවට පත්වන්නේ යාපනය විශේෂ කාර්ය බලකා කඳවුර විසින් කළ විශේෂ මෙහෙයුමක් අතරය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…