ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සම්මත වුණා.
ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 123 හිමිවූ අතර විපක්ෂව ඡන්ද 77 හිමි වුණා.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයේ කටයුතු කළ ආකාරයට එරෙහිව ආණ්ඩුව විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
පසුගිය වකවානුව තුල විදුලි බිල සහ තෙල් මිල අඩු කිරීම සම්බන්ධව ආණ්ඩුව වෙත චෝදනා රැසක් අදාළ සභාපතිවරයා විසින් යොමු කොට තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…