ඉන්දියාවට නව පාර්ලිමේන්තුවක් !

මෙම සති අන්තයේදී ඉන්දියාවේ නව පාර්ලිමේන්තුව විවෘත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතයි.

මේ සම්බන්ධව විපක්ෂ නායකයින් අදහස් දක්වා ඇත්තේ, ඉන්දියාවේ ඉහළම ව්‍යවස්ථාපිත බලධාරියා වන ජනාධිපතිවරයා විසින් ගොඩනැගිල්ල විවෘත කළ යුතු බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ, ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රසය ඇතුළු පක්ෂ 19ක් සමාරම්භක උත්සවය වර්ජනය කරන බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා විසින් විපක්ෂයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ මෙම උත්සවය දේශපාලනීකරණය නොකරන ලෙසයි.

කෙසේ නමුත් උත්සවය සඳහා සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Team CNF

Recent Posts

ජනාධිපති අරමුදලේ සේවා ලබන මස සිට ප්‍රාදේශිය මට්ටමින් – විශේෂ නිවේදනයක්!

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…

44 minutes ago

Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට!

හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…

4 hours ago

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…

6 hours ago

පොල් හිඟයට ඇත්තම හේතුව මෙන්න !

රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…

10 hours ago

බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසා ද?

කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…

10 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි !

අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

10 hours ago