විනෝදාත්මක

රොක් රැජින ටීනා ටර්නර් දිවි සැරියෙන් සමුගනී !

රොක් සංගීතයේ පුරාවෘත්තයක් වූ ටීනා ටර්නර් ජීවිතයෙන් සමුගත්තාය.

80 දශකයේ පොප් සංගීතයේ ආදර්ශනීය තරු සලකුණ වූ ටීනා මිය යන විට 83 වැනි වියෙහි පසුවූවාය.

ටීනා ටර්නර් උපත ලබන්නේ වර්ෂ 1939 නොවැම්බර් මස 26 වැනිදාය. ඊයේ (24) රාත්‍රියේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇගේ ප්‍රකාශකයා වූ බර්නාඩ් ඩොහර්ටි මෙසේ පැවසුවේය.

“ටීනා ටර්නර්, ‘රොක් ඇන්ඩ් රෝල් රැජින’ අද වයස අවුරුදු 83 ක් ආයු වළඳා ස්විට්සර්ලන්තයේ සූරිච් අසල කුස්නාච්ට් හි පිහිටි ඇගේ නිවසේ දී සාමකාමීව මිය ගියාය.

ඇය සමඟ ලෝකයට සංගීත පුරාවෘත්තයක් සහ ආදර්ශයක් අහිමි විය. ටීනා ටර්නර් පසුගිය වකවානුව පුරාම පසුවී තිබුණේ රෝගී තත්ත්වයෙනි.

ඇයට 2016 වර්ෂයේ දී බඩවැලේ පිළිකාවක් වැළඳී තිබිණි.

වර්ෂ 2017 දී ඇය වකුගඩුවක් බද්ධ කිරීමට ලක් වූවාය.

මෑත වසරවලදී ඇය ගත කර ඇත්තේ අසනීපයෙනි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago