බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.
අල්ලසයට දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
බිෂොප් විද්‍යාලයේ ශ්රවණාගාරයෙහි පසුගියදා පැවති “මෝඩාභිමානය” නම් Standup Comedy වැඩසටහනේදී අදාළ කාන්තාව මෙම ප්‍රකාශය සිදු කර තිබෙන බවට පැමිණිල්ලේ සඳහන්.
මේ අතර නතාෂා එදිරිසූරියට එරෙහිව තවත් පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයටද ඉදිරිපත් කර ඇත. පූජ්‍ය බලංගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්ස එම පැමිණිල්ල පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කර තිබුණි.
ඇය වහා අත්අඩංගුවට ගත යුතු බව පැමිණිලි පාර්ශ්වය සදහන් කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…