ශ්‍රී ලංකා

ඉන්ධන කෝටාව ඉහළට – නව කෝටාවන් මෙන්න !

අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සලාක වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ලියාපදිංචි කුලී රථ ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක්, සහ අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් හිමිවන බවයි සඳහන් වන්නේ.

එසේම යතුරු පැදි සඳහා සතියකට ලීටර් 14ක් සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක ඉන්ධන සලාකයක් හිමිවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කළේ.

ඉන්ධන සලාකය වැඩිකළ ආකාරය පහතින්.

Team CNF

View Comments

  • ඉහත පරිදි ඉන්ධන කෝටාව වැඩිකිරීම නිසා කුලී රථ ප්‍රවාහන ගාස්තුව අඩුවෙන්න ඕනෑ. දැනට පවතින ගාස්තු ප්‍රමාණය මේ තරම් වැඩිවීමට හේතුව ඉන්ධන ලබාගැනිමට පෝලිමේ ඉන්න සිදුවීම, ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබීම යන හේතු.
    නමුත් ඉන්ධන සාමාන්‍ය පරිදි ලැබෙන තත්වය මත කුලී රථ ගාස්තු අඩුකරන්නට පියවර ගත යුතුයි නේද

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago