ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රාන්තයට රික්ටර් මාපාංක 3.8ක භූකම්පනයක් බලපා තිබේ.
එරට භූ විද්‍යා ආයතන පවසා ඇත්තේ, කිලෝමීටර 3ක් ගැඹුරින් මෙය හටගෙන ඇති බවය.
එරට වෙලාවෙන් අද (28) 11:41ට පමණ මෙය වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
තත්පර 15ක් පමණ මෙහි බලපෑම පැවතුන බවද මෙල්බර්න් වැසියන් පවසා තිබේ.
කෙසේ නමුත් කිසිදු පුද්ගල හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…