ශූරයන්ට ඉන්දිය රුපියල් කෝටි 20ක මුදලක් පිරිනැමෙන IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව ඇත.
වර්ෂාව හේතුවෙන් පමා වූ IPL ක්‍රිකට් තරගාවලිය තව සුළු මොහිතකින් ආරම්භ වීමට නියමිතව තිබුණි. නමුත් නැවතත් ක්‍රීඩාපිටියට අධික වර්ෂාවක් පතිත වීමහේතුවෙන් නැවතත් තරඟාවලිය නවතනු ලැබීය.
ඒ චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…