ආහාර

මේවා කන්නේ පරිස්සමෙන් – ආනයනික පලතුරු, කරවල වල සහ හාල්මැස්සන්ගේ ආසනික් අඩංගු බව හෙළිවෙයි !

කරවල, හාල්මැස්සන්, පළතුරු ආනයනයේදී බැර ලෝහ සහ ආසනික් මට්ටම් පරීක්ෂා කිරීමත් ආනයනික පළතුරුවල අඩංගු බැර ලෝහයක් වන ඊයම් ප්‍රතිශතය පරීක්ෂා කිරීමත් 2023 ජුනි 01 වනදා සිට අනිවාර්ය කර තිබේ.

ශ්‍රී ලංකාවට ආනයනය කරන කරවල, හාල්මැස්සන්, පළතුරු ඇතැම් තොගවල බැර ලෝහ සහ ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගුවන බව හෙළිවීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත. මේ බව අනාවරණය වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදුකළ 2021-2022 කාලය තුළ ක්‍රියාත්මක කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේදීය.

මෙම කරුණු සම්බන්ධයෙන් වෙළෙඳ ප්‍රජාවට හෝ පාරිභෝගිකයින්ට වැඩි විස්තර විමසීම සඳහා විශේෂ දුරකථන අංකයක් ද ආහාර පාලන ඒකකය විසින් හඳුන්වා දී තිබේ.

එම අංකය – 0112 112 718

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago