පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ජුනි 01 සිට ජුනි 05 දක්වා එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මකයි.
ඒ අනුව බෙලිඅත්ත, ගාල්ල සහ කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇති.
අනුරාධපුරයේ සිට කොළඹ කොටුව ඇතුළු ගමනාන්ත කිහිපයක් වෙත විශේෂ ගමන්වාර කිහිපයක් ද ධාවනයට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර පොසොන් සැමරීමට එන සැදැහැවතුන් වෙනුවෙන් අනුරාධපුරය ඇතුළු අටමස්ථාන මෙන්ම මිහින්තලා ආශ්‍රිතව පහසුකම් සැළසීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යයාලය සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…