ශ්‍රී ලංකා

ජනපති ජාතිය අමතයි – සම්පූර්ණ කතාව (VIDEO)

දුර්වල වී අඩපණ වී තිබූ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට පත් වෙමින් පවතින බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙම තත්ත්වය උදා කර ගැනීමට හැකි වූයේ පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ නිවැරදි පිළිවෙත් නිසා බවයි.

එමෙන්ම තව සුළු කාලයක් මෙම මාර්ගයේම ගමන් කිරීමෙන් දුෂ්කරතා හා පීඩාවන් අවම කර ගනිමින් යහපත් ආර්ථිකයක් නිර්මාණය කර ගත හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින්,

Team CNF

View Comments

  • රටේතවත් ගොන්නු ඉතිරිවෙලා ඉන්න නිසා උන්ව රවටන්න මේ ක්‍රමය හොදයි,ලොක්කා දන්නවා බාගෙට බාගයක් මෝඩ චචන්දදායකයො රටේ ඉන්නෙ කියලා

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago