ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගියේය.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 287.42ක් ලෙසයි සටහන් වුණේ. එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 300.32 ක් ලෙසයි.
මේ අතර ඊයේ (01) ඩොලරයක ගැනුම් මිල රු. 287.42 ක් ලෙස හා විකුණුම් මිල රු 297.23 ක් ලෙසයි සටහන් තිබුණේ.
මහියංගනය පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි…
ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ…
චීන ජනපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් චීනයේ සංචාරයකට සූදානම් වන…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 13වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත…
ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞව්කාවක් ගිනිගැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.…
කැලණිය ප්රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන…
View Comments
bad