අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටී පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙකුගේ යටි බඩට පයින් පහරදීමෙන් මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනයවි රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසනවා.
පහරදීම සිදුකල සිසුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පහරකෑ පාසල් සිසුවා විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා පළමු ප්‍රශ්න පත්‍රයට පෙර පැය දෙකක පමණ විවේක කාලයක් තිබීම නිසා එම කාලයේ පාඩම් කරමින් සිටියදී තවත් සිසුන් පස් දෙනෙකු ඔහු සමග ආරවුලක් ඇතිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පහරකෑමෙන් පසු සිසුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහුගේ මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය විමක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
සිසුවා රෝහලින් කැටුවවිත් පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා ඇති අතර , විභාගය අවසානයේ පියා සමග පැමිණ පැමිණිල්ලක් කර සිසුවා නැවත රෝහල් ගතකර ඇති බව පොලිසිය සදහන් කරන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…