බත්තරමුල්ලේ පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.
යුද හමුදා සෙබලෙකුට අද උදෑසන මෙම මළ සිරුර හමු වී ඇත්තේ එම පරිශ්‍රයේ ඉහල මහලේ පුටුවක් මත තිබියදී ය.
මිය ගොස් ඇති පුද්ගලයා හැත්තෑ තුන් හැවිරිදි කැලණිය වෙදමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය සඳහන් කරන්නේ ඔහු එම දෙපාර්තමේන්තුවේ පිරිසුදු කිරීම අංශයේ සේවයට අනුයුක්තව සේවය කළ අයෙකු වන බවයි.
පරිශ්‍රයේ ඉහළ මාලයේ පිරිසිදු කිරීම සඳහා යොදවා තිබූ අතර එම මහලේ පුටුවක් මත ඔහු මෙසේ මිය ගොස් තිබියදී හමුවී ඇත.
දේහය පශ්චාත් මරණ පරීක්ෂණ හා කොළඹ ජාතික රෝහලට යොමු කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…