Sex ක්‍රීඩාවක් බවට පත් කළ පළමු රට බවට ස්වීඩනය පත් වෙයි – ලිංගික ශුරතාවලියක් පැවැත්වීමේ සුදානමක් !

ලිංගිකත්වය (Sex) ක්‍රීඩාවක් ලෙස පිළිගත් පළමු රට බව ස්වීඩනය පත්ව තිබෙනවා.

මේ අනුව ජුනි 08 වනදා ස්වීඩන් ලිංගික සම්මේලනයේ අධීක්ෂණය යටතේ යුරෝපීය ලිංගික ශුරතාවලිය ගොතන්බර්ග්හි පැවැත්වීමට නියමිතයි.

එම තරඟාවලියේ සත්කාරකත්වය ස්වීඩනය සැපයීමට සුදානම් බවයි වාර්තා වන්නේ.

ශුරතාවලිය සඳහා සහභාගී වන තරඟකරුවන් සති ගණනාවක් පුරා සෑම දිනකම පැය 4ක් තරඟ කිරීමට නියමිතයි.

තනි තනි තරඟ මිනිත්තු 45 සිට 60 දක්වා දිගු බවද සඳහන්.

මෙය Seduction, oral, penetration ඇතුළු අංශ 16කින් පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. මේ වන විට තරඟාවලිය සඳහා පුද්ගලයන් 20 දෙනෙක් පමණ සහභාගී වීමට ලියාපදිංචි වී ඇති බවයි වාර්තා වන්නේ.

තරඟාවලියේ ජයග්‍රාහකයින් තෝරා ගැනීමට විනිශ්චය මණ්ඩල තුනක් විසින් විනිශ්චය සිදු කෙරෙන අතර සෑම තරඟයකම ලකුණු සීමාව ලකුණු 5 සිට 10 දක්වා දැක්වෙනවා.

එරට ලිංගික සම්මේලන සභාපති Dragan Bratych කියා සිටියේ මෙය අනෙකුත් ක්‍රීඩාවන් මෙන් සාමාන්‍ය එකක් වනු ඇති බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago