ශ්‍රී ලංකා

20 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී ලංකාවට රන් පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් (VIDEO)

දකුණු කොරියාවේ යෙචියොන් නුවරදී පැවැත්වෙන 20 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට තරුෂි දිල්සරා (2.05.63) අද (5) සමත් වුණා.

ඇය ඊයේ මීටර් 400 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් අතර මේ ඇය විසින් දිනාගත් දෙවැනි පදක්කමයි.

අද (05) පැවැති මීටර් 4×400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ ඕෂද විනෝද් ආරියවංශ, ජයේෂි උත්තරා, ෂෙහාන් දිල්රංග සහ තරුෂි දිල්සරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්.

තවද දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට මලිත් යසිරු අද(05) සමත්වුණා.

ඒ මීටර 15 යි දශම 8 යි 02 දුර ප්‍රමාණයක් වාර්තා කරමින්.

මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම දිනු ඉසව්වේ දර්ශන

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago