කැරට් 22 රන් පවුමක මිල තවදුරටත් පහළ බැස තිබෙනවා.
හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයින් පවසන්නේ අද පෙරවරුව වනවිට කැරට් 22 රන් පවුමක මිල රුපියල් 145,000 ක් ලෙස සටහන් වූ බවයි.
කැරට් 24 රන් පවුමකට රුපියල් 160,000 ක් දක්වා මිලක් අද පෙරවරුවේ පැවැති බව රන් ව්‍යාපාරිකයින් පැවසුවා.
ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රන් මිල තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවයි දේශීය රන් ව්‍යාපාරිකයින් වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…