ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩකයෙකු වන ග්‍රේෂන් ධනංජය අතුරුදන්ව ඇතැයි වාර්තා වන්නේ.
තුන් පිම්ම (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරු වන ධනංජය ශ්‍රී ලංකාවේ දුර පැනීමේ ජාතික ශූරයා ද වනවා.
පෞද්ගලික ආරාධනයක් මත සිදු කෙරුණු තරග සංචාරයක් වන මේ සඳහා ශ්‍රී ලංකාවේ දුර පැනීමේ ශූරියක වන සාරංගි ද සිල්වා සහ ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වන වයි.කේ කුලරත්න ද සහභාගි වී තිබෙනවා.
කෙසේ නමුත් අදාල තරග සංචාරය පෞද්ගලික ආරාධනාවක් මත් සිදු කෙරුණු එකක් වන බැවින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කිසිදු වගකීමක් දරන්නේ නැති බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…