ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වුණා.
ඒ අනුව අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 294 යි ශත 91 ක් වූ අතර, විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 309 යි ශත 22 ක් ලෙසයි.
ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 290 යි ශත 06 ක් වූ අතර විකුණුම් මිල රුපියල් 303 යි ශත 73 ක් ලෙස දැක්වුණා.
මේ අතර, බ්‍රිතාන්‍ය පවුමක ගැනුම් මිල අද දිනයේදී රුපියල් 368 යි ශත 72 ක් ලෙස දැක්වුණු අතර, විකුණුම් මිල රුපියල් 388 යි ශත 72 ක් ලෙස දැක්වුණා.
මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව යුරෝ එකක ගැනුම් මිල දැක්වුණේ රුපියල් 316 යි ශත 35 ක් ලෙසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…