කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් ආවට ගියාට මහජනතාවට දෙන්න එපා – එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් ජනපතිට ලිපියක් !

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් මහජනතාවට පවරාදීම ගැන අදාළ ලිපිය මඟින් මේධානන්ද හිමියන් ජනාධිපතිවරයාගේ අවදානයට ලක්කර තිබේ.

එම හිමියන් පෙන්වා දී ඇත්තේ බෞද්ධ ආරාමයක් අසල ජාතිවාදී අරගලවලට සහාය දක්වන පුද්ගලයින්ට ඉඩම් ලබාදීම නුසුදුසු බවයි.

මේ මඟින් අනාගතයේ දී විශාල විනාශයක් සිදුවිය හැකි බවත් පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමියන් පෙන්වා දෙනවා. මුලතිව් හි පිහිටි ඓතිහාසික කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් එම ඉඩම් හිමිවිය යුතු ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යංශයේ නිලධාරීන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව නියෝග කරනු ලැබුවා.

එල්ලාවල මෙධානන්ද හිමියන් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහතින්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago