ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික නාලිකාව වන ජාතික රූපවාහිනී සංස්ථාව විසින් සාම්ප්‍රදායික ටැක්සි රථ සේවා කර්මාන්තය සහ ප්‍රවාහන ක්ෂේත්රය විප්ලවීකරණයකට ලක්කරමින් නව ටැක්සි සේවාවක් ආරම්භ කිරීමට නියමිත බවට වාර්තා වේ.
එම ටැක්සි සේවාව සඳහා ප්‍රචාරණ නාමයක් යෝජනා කිරීම සඳහා ද ගණුදෙනුකරුවන්ට අවස්ථාව දී තිබේ.
මෙම ටැක්සි සේවාව මඟින් රියැදුරන්ට, රටේ පවත්නා මේ සේවාවට සමාන වෙනත් කිසිදු සේවාවක් සමඟ සම කළ නොහැකි අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ හිමිවින හවුල්කාරීත්වයක් ලබා දීමට සුදානම් වනබවට වාර්තා වන අතර ම මගීන්ටද පහසු මිල ගණන් සහිත ආරක්ෂාකාරී සහ විශ්වාසදායී අත්දැකීමක් ලබා දීමට නියමිත බව ද වැඩි දුරටත් වාර්තා වේ.
නව්‍යකරණයන් රැසකට ලක්වෙමින් තිබෙන ජාතික රූපවාහිනිය නව වැඩසහන් සහ ටෙලි නාට්‍ය රැසක් ද ඉදිරියේ දී විකාශනය කිරීමට ද සුදානම් කර ඇති බව ද වාර්තා වේ
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…
හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…