ටයිටන් සබ්මැරීනයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට – මළ සිරුරු පිළිබඳව ගැටළුවක් (VIDEO)

අතුරුදන් වූ ‘ටයිටන්’ සබ්මැරීනය පිපිරීමකට ලක් තිබෙනවා.

අමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ නිලධාරියෙකුගේ ප්‍රකාශක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කළා.

ඔවුන් මේ බව හෙළි කළේ දින පහක් තිස්සේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ටයිටැනික් නෞකාවේ සිට අඩි 1,600 ක් පමණ දුරින් සාගර පත්ලේ දී ටයිටන් සබ්මර්සිබල් යානයේ වලිගය වැනි කොටස සහ අනෙකුත් සුන්බුන් කොටස් පහක් සොයා ගැනීමෙන් පසුවයි.

අමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් මේ පිළිබඳව ප්‍රකාශයක් සිදු කරමින් තහවුරු කොට සිටියා.

එමෙන්ම අදාළ පිපිරීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් පස්දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එහි සඳහන්.

ජිවිතක්ෂට පත්වූවා යැයි විශ්වාස කෙරෙන පුද්ගලයින්ගේ මළ සිරුරු සොයාගැනීමට සහ ගොඩබිමට ගෙන ඒමට නොහැකි වී තිබෙන අතර, ඊට හේතුව වශයෙන් සඳහන් කර සිටින්නේ, අදාළ අනතුර සිදුවුවා යැයි සැලකෙන ප්‍රදේශයට ප්‍රවේශ වීමේ ඇති අපහසුතාව නිසාය.

ඒ අනුව සබ්මැරීනය සොයා ගැනීම සඳහා සිදු කළ මෙහෙයුම අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

Ceylon News Factory

View Comments

  • Debris of the Titan submersible have been found from only 600 ft away from the Titanic wreck, not 1,600 ft. Please correct your news.

  • World citizens !
    Please think speak and do correctly ___
    You must stop your wars and share everything equally. The Earth provides enough resources for every man, woman and child to live comfortably, however there are people in the that choose to hoard it all...
    An intelligent good man who worked in the Ocean Gate, has informed the boss and medias about the faults of these ugly and improper "Titan"... But the foolish boss dismissed him and took legal actions against him ___+
    Now you can see the result of that fools actions.
    If you can't think correctly with kindlyness __ you are not a Man !

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago