ළමුන් 136ක් ඝාතනය කිරීමේ චෝදනාවට, රුසියාව ගෝලීය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට !

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රුසියාව ගෝලීය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

ඒ, 2022 වසරේදී යුක්‍රේනයේ ළමුන් 136 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව යටතේයි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට (UNSC) ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව, රුසියානු හමුදා සහ ඊට අනුබද්ධ කණ්ඩායම් විසින් යුක්‍රේනයේ පාසල් සහ රෝහල්වලට ප්‍රහාර 480 ක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරවලින් ළමුන් 518 දෙනෙකු ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව වාර්තාවේ සඳහන්.

රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ ළමුන් 91 දෙනෙකු මිනිස් පලිහක් ලෙස යොදා ගත් බවයි.

මේ අතර, රුසියා – යුක්‍රේන යුද්ධයේදී ළමුන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව යුනිසෙෆ් සංවිධානය වාර්තා කර තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago