හඟුරන්කෙත පොරමඩුල්ල විද්‍යාකර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 59 දෙනෙකු ආහාර විස වීමක් හේතුවෙන් ඊයේ (23) රිකිල්ලගස්කඩ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.
සිසු සිසුවියන් කෑම සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ පොළක් පවත්වා ඇති අතර එහි තිබූ අච්චාරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් මෙලෙස සිසු සිසුවියන් ආසාදනයට ලක් වී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.
හඟුරන්කෙත පොලිසිය සඳහන් කළේ රෝහලට ඇතුළත් කළ පනස් නව දෙනාගෙන් 58 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර එක් සිසුවකු තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…