ශ්‍රී ලංකා

විදෙස් සංචාර නිමාකොට පැමිණෙන ජනපති රනිල් වික්‍රමසිංහට ප්‍රහාරයක් ?

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා” විදෙස් සංචාරය නිමා කර කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණෙනවිට “විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්” ක්‍රියාත්මක කරන ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා දිවයිනට පැමිනෙන ජනාධිපතිවයා සහිත ප්‍රභූ රථ පෙළියට ප්‍රතිවරුද්ධ දේශපාල මත දරන්නන් විසින් යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කිරීමට ඇති ඉඩ කඩ එම ලිපියෙන් අවධාරණය කරයි.

තවද සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව, ස්නයිපර් ප්‍රහාරයක් එල්ල විය හැකි අවදානම, මහජන කැළඹීම් සහ උද්ඝෝෂණ ඇතිවිය ඉඩකඩ ඇතුළුව කරුණු හයක් සම්බන්ධව අවදානමක් ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර තිබේ.

එබැවින් ජනාධිපතිවරයාට සහ ප්‍රභූ පිරිසට ගුවන් තොටුපල තුළ සහ ගුවන් තොටුපලින් පිටත ආරක්ෂාව සැලසිය යුතු ආකාරය සම්බන්ධව දීර්ඝ විස්තරයක් සහිත උපදෙස් මාලාවක් කරුණු 08ක් යටතේ ඔහු විසින් නිකුත් කර තිබේ.

Ceylon News Factory

View Comments

  • Using a Helicopter would have been more productive and efficient, instead of all the drama 😂

  • මෙකත් හරියට තමුන්නැහැගෙ පොලිස්පති තනතුර ලබාගනිමට දරන උපක්‍රමයක් ද දන්නෙ කොහොමද ?

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago