TikTok ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය ඉල්ලා අස්වෙයි !

එහෙම පසුබිමක දී, ටික් ටොක් හි ප්‍රධාන විධායක නිලධාරී අමෙරිකාවේ සංචාරය කරමින්, එම මතය දුරු කරන්න කටයුතු කළා.

TikTok ටික් ටොක් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි අමෙරිකානු ජාතික වැනේසා පප්පාස් TikTok ආයතනයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

ඇය සිය තනතුරෙන් ඉවත්වූවත්, අවශ්‍ය වූ විට, පෞද්ගලික උපදේශකවරියක් ලෙස ආයතනය හා සම්බන්ධ වීමට කැමැත්තෙන් පසුවන බවත් සඳහන් කර තිබෙනවා.

වැනේසා පප්පායස් ගේ සේවය අගය කරමින්, ඇයගේ තීරණයට ගරු කරන බවයි TikTok හි ප්‍රධාන විධායක නිලධාරිවරයා පවසා ඇත්තේ.

TikTok ආයතනයට තම පරිශීලකයින්ගේ දත්ත තෙවෙනි පාර්ශ්වයන්ට නිරාවරණය කරන බවට මෑත කාලීනව චෝදනා එල්ල වූ අතර, විශේෂයෙන්ම අමෙරිකාව තුළ TikTok භාවිතා කිරීම තහනම් කරන්නත් සූදානමක් තිබුණා.

එවන් පසුබිමක දී, TikTok හි ප්‍රධාන විධායක නිලධාරී අමෙරිකාවේ සංචාරය කරමින්, එම මතය දුරු කරන්නට ද කටයුතු කළා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago