ඖෂධ වර්ග 60 ක මිල සංශෝධනය අද (26) සිට ක්‍රියාත්මක වේ.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය, පසුගිය 15 වැනිදා නිකුත් කෙරිණ.
ඒ අනුව අද සිට ඖෂධ වර්ග 60 ක මිල 16% කින් පහළ යනු ඇති.
ආනයනික ඖෂධ මිල එලෙස පහත දැමීමට කටයුතු කර ඇත්තේ, ඩොලරයේ අගය පහළ යාම හේතුවෙනි.
ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 ක නව මිල රුපියල් 3 යි ශත 49 කි.
ඉන්සියුලින් මිලිග්‍රෑම් 10 ක උපරිම සිල්ලර මිල රුපියල් 2270 ක් වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…