මුහුදුබත්වූ ටයිටනික් නෞකාව නැරඹීමට ගොස් පුපුරා ගිය ටයිටන් සබ්මැරීනයේ සිටි පුද්ගලයන්ගේ බවට සැක කරන සිරුරු කොටස් හමුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සිරුරු කොටස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට වෙරළාරක්ෂක බලකාය අපේක්ෂා කරන බවයි.
මුහුදුබත් වූ ටයිටන් සබ්මැරීනයේ කොටස් සොයාගැනීම සඳහා සිදු කරන විමර්ශනයකදී මෙලෙස සිරුරු කොටස් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අනතුරට ලක්වූ සබ්මැරීනයේ හමුවූ කොටස් ද මේ වනවිට පර්යේෂණ සඳහා යොමු කොට තිබෙනවා.
උතුරු අත්ලාන්තික් සාගරයේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් සිටියදී ටයිටන් සබ්මැරීනය අනතුරුට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂය පත්වුණා.
අනතුර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය සඳහා ප්‍රංශය, කැනඩාව, බ්‍රිතාන්‍ය යන රටවල්වල සහයෝගය හිමි වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…