ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති පත්වෙයි !

ශ්‍රි ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ 2023 ජුනි මස 30 වන දින සිට එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් 19 වන ගුවන් හමුදාධිපති ලෙස ගරු ජනාධිපති තුමන් විසින් පත් කර තිබෙනවා.

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රථමික අධ්‍යාපනය අරඔා පසුව ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය අවසන් කර අති අතර ද්විතික අධ්‍යාපනය සදහා කොළඔ ආනන්ද විද්‍යාලයට ඇතුලත්ව කිර්තිමත් ශිෂ්‍යයෙකු ලෙස පාසල් අධ්‍යාපන කටයුතු සිදු කර ඇති බව සඳහන්.

1988 වසරේ දි ජෙනරාල් ශිූමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අංක 06 බදවාගැනි‍මේ කණ්ඩායමට ඇතුලත්වු එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ 1990 වසරේ ඔක්තොමිබර් මස 5 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගනිමින් ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස එක්වි තිබෙනවා.

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ තම සේවා කාලයේදි අති දක්ෂ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු¸ PUCARA (පුකාරා) ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙසත්, SESSNA -150 (සෙස්නා -150), Y – 12 (වයි-12), AVRO (ඇවුරෝ ) ෂමාශෙටිටි – 260TP, බිචි ක්‍රෆ්ටි B-200. AN 32 (ඇන්ටනෝව් -32) සහ C -130 (සි-130) වැනි ප්‍රවාහන ගුවන් යානා නියමුවකු ලෙසත් කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago