දකුණු කොරියානුවන්ගේ වයස සම්බන්ධයෙන් වූ නීතිය පසුගිය බදාදා (28) නිල වශයෙන් වෙනස් කර තිබෙනවා.
ඒ අනුව එරට ජීවත්වන මිලියන 51ක ජනතාවකගේ වයස වෙනස් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙහිදී අනෙක් රටවල භාවිතා කරන ‘අන්තර්ජාතික වයස’ එසේ නොමැති නම් උපත ලැබූ දිනයේ සිට වයස ගණනය කිරීමේ ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.
‘කැලැන්ඩර් දිනය’ සහ ‘කොරියානු දිනය’ අතර පවතින වෙනසට පිළියමක් වශයෙන් මෙසේ සිදුකර ඇති බව සඳහන්.
එමෙන්ම වයස වෙනස් කිරීමේ නීතිය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොරියානු පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…